• Reliability & Timely Delivery

  • Flexibility

Why Choose Us

Why Choose Us

පැරඩයිස් හෝම්ස් ආයතනය වසර 20 කට අසන්න කාලයක් ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ක්ෂේස්ත්‍රය තුල තම ආයතනික කාර්යභාරය ඉටුකරමින් සිටි කුඩා නිවාස ඉදිකිරීමේ සිට මාහා පරිමාණ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සහ පුජනිය ස්ථාන වල ගොඩනැගිලි ඉදිකිරීම දක්වා අපගේ ආයතනික ක්‍රියාවලිය ඉටුකරන්නෙමු.

අපගේ විශේ ෂත්වය

පැරඩයිස් හෝම්ස් ආයතනය සැලසුම් කරන්නාවූ නිවාස හෝ ගොඩනැගිලි සැලසුම් එක් පාරිභෝගිකයෙකුට එක් සැලසුමක් යන සංකල්පයේ සිට කටයුතු කරනු ලබයි එහිදී එකම සැලසුම පාරිභෝගිකයන් කිහිප දෙනෙකුට ලබාදෙනු වෙනුවට එකිනෙකට වෙනස් නිර්මාණ කිරීමේ ප්‍රතිපත්තියක පිහිටා ආයතනය කටයුතු කරනු ලබයි.

සීමිත ඉදිකිරීම් ප්‍රමාණයක් පමණක් භාරගන්නෙමු.

SLS තත්ව සහතිකය ලත් වෙළඳ පෙලේ ප්‍රමුක සන්නාම පමණක් භාවිතා කරනු ලබයි.

අපගේ සෑම ඉදිකිරීමක් සඳහාම ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ ලියාපදිංචි කරනු ලබන නීතිමය ගිවිසුමක් යටතේ කටයුතු කරනු ලබයි.

අපගේ ඉදිකිරීම් සඳහා එකවර ගෙවීම් කිරීමක් හෝ ප්‍රතිශතයක් වශයෙන් ගෙවීමක් (උදා: 15%, 20%, 25%,35%) සිදු කිරීමට අවශ්‍ය නැත, ගෙවීම් සිදු කල යුත්තේ ඉදිකරනු ලබන කොටසට අදාලව ආයතනය විසින් සපයන ගෙවිම්ව් සැලැස්මට(Payment Plan) අදාලව පමණි.

උදා : ආයතනය හා ගිවිසුම් ගතවන අවස්ථාවේදී අත්තිවාරම (foundation) ඉදිකිරිම සඳහා ගෙවීම් කල යුතුය අත්තිවාරමේ වැඩ නිමවූ පසු බිත්ති බැඳීම සඳහා ගෙවීම් කල යුතුය බිත්ති බැඳීමෙන් පසු ඉදිරියට ඇති වැඩ සඳහා ගෙවීම් කල වැඩ නිමවීමෙන් පසු ඉදිරියට ඇති ගෙවීම් කල යුතුය .