• Paradise Home and Construction (Pvt) Ltd.

    Every Construction Solution Under One Roof

  • Paradise Home and Construction (Pvt) Ltd.

    Every Construction Solution Under One Roof

ALL SERVICES

Why you should choose the service of Paradise Home & Construction

  • Designing & building houses considering your needs, desires, the shape of the land and the essential Vasthu (වාස්තු)
  • Designing & building houses to the required standards under the careful supervision of experienced civil engineers & architects
  • Only use standard high quality raw materials directly purchased from the original manufacturer/supplier
  • Easy installment payment schemes of 4 months, 6 months, 8 months etc A safe & secure legal agreement between Paradise Home and the customer
  • A special insurance cover during the construction period
Citisens Development Bank
HDFC Banks
Hatton National Bank
NDB Bank
Nations Trust Bank
Sampath Bank
Peoples Bank
National Savings Bank

නිවසක් හෝ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී ඉඩම අයත් වන බල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා හෝ නගර සභා පළාත් පාලන ආයතන වල නීති හා අදාල රෙගුලාසි වලට යටත්ව අපගේ සැලසුම නිර්මාණය විය යුතුය. එමෙන්ම ඉඩමක් මිලදී ගැනීමේ සිට ගොඩනැගිල්ල ඉදිකර පදිංචිවීම දක්වා අදාළ ආයතනයන්හි පිලිවෙලින් ලබා ගත යුතු,

  • ඉඩමක් මිලදී ගැනීමෙන් පසු ඔප්පු සාරාංශයක් මඟින් තමාගේ නමට වරිපනම් නම් මාරු කර ගැනීම ,වරිපනම් අංකයක් ලබා ගැනීම.
    • · මානක සැලසුම අනුමත කර ගැනීම
    • · ගොඩනැගිලි අයදුම්පත්‍රය අනුමත කර ගැනීම
    • · පදිංචි වීමේ සහතිකය ලබා ගැනීම
    • ඉහත ආකාරයට පළාත් පාලන ආයතන මඟින් අදාළ අනුමතින් ලබා නොගෙන ඔබගේ නිවස හෝ ගොඩනැගිල්ල ඉදිකරන්නේ නම් එය අනවසර ඉදිකිරීමක් ලෙස අධිකරණ නියෝගයක් ලබා ගෙන පැය 24ක් තුළ කඩා ඉවත්කිරීමේ බලයක් අදාළ ආයතන වලට ඇත.එම අනුමතින් ලබා ගැනීමට වැඩි කාලයක් සහ ශ්‍රමයක් වැයකළ යුතු ක්‍රියාවලියක් වීම හේතුවෙන් පැරඩයිස් හෝම්ස් ආයතනය ඔබ වෙනුවෙන් කාලය ,ශ්‍රමය කැපකොට ඔබ රස්තියාදු වීම ,කලකිරීම , වලක්වා එම සියලුම අනුමත කිරීම් අප ආයතනය මඟින් සිදු කරනු ලබයි.
  • ඉඩමට ජලය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු අදාලව ආයතනය මඟින් අප විසින්ම ඉටුකර දෙනු ලැබේ.
  • ඉඩමට විදුලිය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු අදාළ ආයතනය මඟින් අප විසින්ම ඉටුකර දෙනු ලැබේ.
  • අප විසින් ඉදිකරනු ලබන සියලුම වැඩබිම් වල ජල සහ විදුලිය බිල්පත් ඉදිකිරීම් කාලය තුල අප විසින්ම ගෙවීම් කරනු ලබයි.